Local

අනධ්‍යයන ගැටළුව විසඳෙන ලකුණූ

විශ්වවිද්‍යාලය අනධ්‍යයන කාර්යය මණ්ඩලයට අන්තර් දීමනාව සහ මූලික වැටුපේ ප්‍රතිශතය වශයෙන් ගෙවනු ලබන විශේෂ දීමනාව පිළිබඳ නිර්දේශ මුදල් අමාත්‍යාංශය සහ අමාත්‍ය මණ්ඩලය වෙත ලබන සතියේදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මූලික වැටුපට එකතු කර සකස් කරන ලද මෙම විශේෂ දිමනා ඇතුළත් නව වැටුප් ව්‍යුහය ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇත. 2016 අයවැය මගින් මෙම දිමනාව විශ්වවිද්‍යාල ප්‍රතිපදන කොමිෂන් සභාවේ කාර්යය මණ්ඩලය වෙනුවෙන් ද යෝජනා කෙරුණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top