Political

ආරුමුගම් තොණ්ඩමන් මහතා ඇතුළු ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයෝ ජනපති හමුවෙති….

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා ඇතුළු එහි සාමාජිකයින් පිරිසක් අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබද මෙහිදි සාකච්ඡාවට ලක්වූ අතර,ඒ පිළිබද ජනාධිපතිතුමා ගන්නා ඕනෑම තීරණයකට සහය පළ කරන බව ද ආරුමුගම් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top