Local

ඇක්වා, විසල් ලක්ෂ 7කින් – X Trail, ප්‍රියස් ලක්ෂ 10කින් ඉහළට – නව අයවැයෙන් වාහන මිල වැඩිවෙන්නේ මෙහෙමයි – Full List

2018 අයවැය යෝජනා ඔස්සේ වැඩිකළ නව බදුවලට අනුව මෝටර් රථවල වැඩිවිය හැකි මිල ගණන් ජාත්‍යන්තර බදු උපදේශන ආයතනයක් වන PWC විසින් පුරෝකථනයන් නිකුත් කර තිබෙනවා.

එහිදී වැඩිදුරටත් සඳහන් කරන්නේ මෝටර් රථවල මිලෙහි කිසිදු වෙනසක් සිදුවිය නොහැකි බවයි.
ඔවුන් ඇස්තමේන්තු කර ඇති අන්දමට ඇතැම් රථවාහනවල වැඩිවන නව මිලගණන් පහතින්……

Toyota Aqua/Axio & Honda Vezel/Grace – Rs.750,000

Nissan X Trail/Outlander/ Toyota Prius Rs. 1,000,000

Toyota Premio / Allion – 200,000

Prado – 7,500,000

Land Cruiser – 125,000,000

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top