Sports

ඉන්දියාවේ ප්‍රහාරයට කුසල් – උපුල්ගෙන් පිළිතුරු – ඇන්ජලෝ ආබාධයට ලක් වෙද්දි තරගය නිසා බුකිය ගිණියම් වූ හැටි .! (PHOTOS)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය ඊයේ පැවැත්වුණා. මෙහිදි ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ලෙස පහර දෙමින් ලකුණු 260ක වාර්තාගත ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තා, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 17කුත් පන්දු දෙකකදි සියලූම දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 172ක් පමණයි. තරගය පිළිබදව ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවුයේ පළවූ ඡායාරූප කිහිපයක් පහතින් ,

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top