Local

ඉන්දීය අන්ද්‍රා ප්‍රදේශ් මහ ඇමති දිවයිනට (Photos)

ඉන්දීය අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත මහ ඇමති එන්. චන්ද්‍රබාබු නයිදු මහතා ඊයේ(07දා) දිවයිනට පැමිණි අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද හමුවිය.

ජනපති දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පැවැත්වෙන තිරසර යුගයක තෙවසරක ඇරඹුව ජාතික උත්සවයට සහභාගීවීම සඳහා මෙලෙස චන්ද්‍රබාබු මහතා දිවයිනට පැමිණ ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top