Political

එජාපයෙන් හෙළ උරුමයෙන් ශ්‍රීලනිපයට

මහනුවර මැදදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂය සහ ජාතික හෙළ උරුමය ඇතුළු පක්ෂ කිහිපයක සාමාජික සාමාජිකාවන් පිරිසක් මධ්‍යම පළාත් මහ අමාත්‍ය සරත් ඒකනායක මහතා හමු වී ජනපතිතුමන්ට සහය පලකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක් වූහ.

ඔවුන් අතර එක්සත් ජාතික පක්ෂයේ ලක් වනිතා සංගමයේ ලේකම් දයාංගණී හෙට්ටිආරච්චි, ජාතික හෙළ උරුමයේ මැදදුම්බර හිටපු සංවිධායක ජයන්ත වීරසේකර යන මහත්ම මහත්මීහුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූ පිරිස අතර වෙති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top