Entertainment

එන්න එන්න අන්න බයිලා ගහනවා කියලා මාව වේදිකාවට අරන් ගියා – මංගල සාදයකදී අගමැති රනිල් කරපු නැටුම ගැන අයිරාංගනී සේරසිංහ කියන කතාව – Video

අගමැති රනිල් වික්‍රමසිංහ සහ හෙළ සිනමා නිළි අයිරාංගනී සේරසිංහ මහත්මිය මංගල සාදයකදී සිදු කළ නර්තනය රටේම කතා බහට ලක් වුනා.

රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ නර්තනය සිදු කරත්නේ තම ඥාතී නැන්දනියක් සමඟ බව නර්තනයෙන් පසු මුළු රටම දැන ගන්නවා.

හැමෝම කතා කරන නර්තනය පිළිබඳව අයිරාංගනී සේරසිංහ මහත්මිය B.B.C මාධ්‍යට අදහස් දැක්වුවේ මෙහෙමයි…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top