Tech

‘කන්ඡායුධ’ හදපු අපේ තරුණියින් ලෝකෙටම කියපු කතාව (Video)

‘කන්ඡායුධ’ Kanchayudha පරිගණක ක්‍රීඩාව මේ වෙන කොට අපේ රටේ ලොකු කුඩා කා අතරත් වැඩි වශයෙන් කතාබහට ලක්ව ඇති මාතෘකාවක්.

ඒකට හේතුව මෙම පරිගණක ක්‍රීඩාව අපේ රටේ තරුණයින් 25ක් එකතුවෙලා මෙය නිර්මාණය කිරීමයි.

මෙහි ඇති විශේෂත්වය තමයි ගේම් එක ගහන කොට ඔයාලට තේරෙයි සිංහල වචන තියෙන්නේ, කොහෙද යන්නේ, යන්න එපා, රණ්ඩු වෙන ඒවා ඒවගේ ඔක්කොම සිංහල ආකාරයෙන් කරලා තියෙන්නේ.

ඉතිං මේ ‘කන්ඡායුධ’ පරිගණක ක්‍රීඩාව නිර්මාණය කිරීමට නායකත්වය දුන් චමීර ජයසිංහ සමග බීබීසී සිංහල පුවත් සේවය සංවාදයක් කරලා තියෙනවා.

එය පහතින් නරඹන්න…..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top