Sports

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට! උපුල් තරංග පිත්ත අතට ගනී ( සජීවී නරබන්න – LIVE)

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවැත්වෙන තෙවන එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලිංකාවට හිමිව තිබෙනවා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට නායක උපුල් තරංග තීරණය කර තිබෙනවා. තරගය පස්වරු 4.30ට පමණ ආරම්භ වනවා.

කුසල් මෙන්ඩිස් වෙනුවට චාමර කපුගෙදරද, සුරංග ලක්මාල් වෙනුවට දුෂ්‍යන්ත චමීරද කණ්ඩායමට ඇතුළත්ව තිබෙනවා.

පාකිස්ථානයට එරෙහි 03වැනි තරගය අද

පාකිස්තානයට එරෙහි තරගාවලිය පරාජය නොවී බේරා ගැනීම මේ වන විට ශ්‍රී ලංකා පිළට ප්‍රබල අභියෝගයක් වී තිබෙනවා.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම අද (18) පාකිස්ථානයට එරෙහි තීරණාත්මක 3 වන එක්දින තරගයට මුහුණ දෙනවා.

තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 4.30 ට පමණ ආරම්භවීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top