Entertainment

කුබියෝ ? ජෙහාන් කසාද බදින්නේ කවුද ? (Video)

කුබියෝ කියන්නේ මේ දිනවල ලංකාවේ ජනප්‍රියම නාට්‍ය කිවොත් වරදක් නැ එතරටම අද වන විට කුබියෝ තරුණ මහලු කොයි කා අතරත් ජනප්‍රියයි.මේ ජනප්‍රියත්වයට ප්‍රබලම හේතුව මෙය සමාජයේ නිරුවත අපුරුවට ඉදිරිපත් කිරීම හා මෙහි නළු නිළියන්ගේ තාත්වික රංගනය නිසාය ඉන්දියානු කසිකබල් නාට්‍ය ගොන්නට කනේ පාරක් මෙන් පැමිණි මෙමෙ නටයේ ජෙහාන් හා ප්‍රියන්ත මහඋල්පතගම ප්‍රධාන චරිත වන අතර මේ වනවිට මෙම චරිත නමින් facebook පිටු පවා ඇත.

සැබවින්ම මෙම නාට්‍යයේ පවතින කුතුහලය පුදුමාකාරය

ජෙහාන්ගේ මෙහි ප්‍රධාන නළුවා – ඇතටම ජෙහාන් කවුරු එකක් කසාදය කර ගනියිද ඇතටම එය ප්‍රශ්නයකි

කුබියෝ හි දෙවන කොටසේ ප්‍රියන්ත්ගෙන් බඩු ගන්න එන තරුණිය මතකද

මේ ඇය ගැන කුබියෝ නාට්‍ය පිළිබද රසිකයකු තැබූ සටහනකි.

ඇඇත්ටම ඇය කවුද ?

තුමිදු දොඩන්තැන්ගේ සබැ ජිවිතේ බිරිද කලණිය

මොවුන් දෙදෙනාගේ විවාහයේ වීඩියෝව

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top