Political

කොරියා-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍ර කණ්ඩායම ජනපති හමුවෙයි.

දකුණු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ දකුණු කොරියා-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍ර කණ්ඩායම අතර හමුවක් (29) පස්වරුවේ සෝල් නුවර Grand Hyatt හෝටලයේදී පැවැත්විණි.

අමාත්‍ය දයා ගමගේ සහ දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති මනීෂා ගුණසේකර යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top