Political

ජනපති දුන් පොරොන්දු ඉටුකරමින් පාසල් දරුවන්ට දිවා ආහාර වේලක්

ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත පාසල්වල දරු දැරියන්ගේ පෝෂණය වෙනුවෙන් රුපියල් මිලියන 5185 ක් වෙන්කරන බවත් එයින් ඔවුන්ට දිවා ආහාරය ලබා දීමට කටයුතු කරන බවත් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී

රාධාක‍්‍රිෂ්ණන් පවසා ඇති අතර දුෂ්කර සහ අති දුෂ්කර පාසල් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි කියවෙන්නේ.

දරු දැරියන්ට උදෑසන නැවුම් කිරි වීදුරුවක් සහ දිවා ආහාරය ලබාදීමට නියමිත අතර පාසල් 7911ක දරු දැරියන් ලක්ෂ 12කට පමණ මෙලෙස දිවා ආහාරය ලබාදීමට කටයුතු කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top