Entertainment

ජනප්‍රිය නිළි අංජුලාගේ විවාහයේ ඔබ නොදුටු ඡායාරූප පෙළ මෙන්න (Photos)

අංජුලා රාජපක්ෂ පසුගියදා යුගදිවියට පා තැබුවා. රසික හදවත් ආදරයෙන් වැළඳගත් ඇය විවිහ වුණේ ව්‍යාපාරිකයෙක් සමඟයි.

ඒ ගැන වෙබ් ගොසිප් අපි මීට පෙර ඔබට තොරතුරු වාර්තා කළා. දැන් අපිට ලැබී තිබෙනවා ඇයගේ විවාහ මංගල උත්සවයේ ඔබ නොදුටු ඡායාරූප පෙලක්.

මේ එම ඡායාරූප කිහිපයයි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top