Funny

” තරඟ‍ය පරාදයි – ප්‍රේක්ෂකයන් බෝතල් විසි කරලා ” – තෙවන එක්දින තරඟයේ උණුසුමෙන් බුකිය ගිණිගත් හැටි මෙන්න .!

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙවන එක්දින තරඟයෙන් කඩුලු හයක ජයක් අත් කර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුනා.
කෙසේ වෙතත් තරඟයේ අවසන් භාගය දැඩි උණුසුම් ස්වභාවයක් ගත් අතර අත්විදීමට යන පරාජයෙන් දැඩි කළකිරීමකට ලක්ව සිටි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් කලහකාරි ලෙස හැසිරෙනු දැකගත හැකි වුනා.

මෙම තත්වය සහ තරග පරාජය පිළිබදව ෆේස්බුක් සමාජජාලයේ දැඩි ලෙස කතාබහට ලක්වූ අතර ක්‍රිකට් රසිකයන් අතර හුවමාරු වූ එවැනි පෝස්ට් කිහිපයක් පහතින් .!

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top