Political

ත්‍රිවිධ හමුදාවම යාපනයට කැදවයි. සියල්ල ඇමතීමට ජනපති සුදානම්

ජනවාරි මස 04 වනදා ත්‍රිවිධ හමුදාවේ සියලුම රණවිරුවන් පලාලි ගුවන් හමුදා කදවුරට කැදවන ලෙස ජනපතිවරයා නියම කොට ඇත.පසුව ත්‍රිවිධ හමුදාවේ හමුදාපතිවරු ඇතුළුව සියලු නිලධාරින් ඇමතීමට ජනපතිවරයා කටයුතු සුදානම් කොට ඇත.

ඒ අනුව යාපනය පලාලි යුද හමුදා කඳවුරේදී මෙම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත අතර එහිදී ත්‍රිවිධ හමුදාව ඇමතීමට සූදානම් බව වාර්තා වේ.

එම විශේෂ ප්‍රකාශය සඳහා ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ටද සහභාගීවීමට දැනුම් දීමට නියමිත බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම විශේෂ ප්‍රකාශය හරහා ජනධිපතිවරයා රට වෙනුවෙන් සිදුකරන ක්‍රියදාමය ගැන පැහැදිලි කිරීමට සූදානම් බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top