Political

තිරසර යුගයක තෙවසර ඇරඹෙයි!!! (Video)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ශ පූර්ණය වෙනුවෙන් ඇරඹෙන තිරසර යුගයක තෙවසර – 30 අවුරුදු ජාතික සංවර්ධන සැලැස්ම එළි දැක්වීමේ රාජ්‍ය උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් මේ මොහොතේදී ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී පැවැත්වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top