Political

තිරසර යුගයක සංවර්ධන සැලැස්ම අද එළියට

තිරසර යුගයක ජාතික ආර්ථික සංවර්ධන සැලැස්ම එළිදැක්වීම අද (4දා) සවස 2.30ට අරලියගහ මන්දිරයේදී සිදු කෙරේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් එය එළිදැක්වෙන අතර මේ සැලැස්මෙන් ආණ්ඩුවේ ඉදිරි වසර හතරක කාලයක් සඳහා වන සැලැසුම් සකස් කොට ඇත.

දෙනගම ධම්මික රණවීර – www.mawbima.lk

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top