Sports

දකුණු අප්‍රිකානුවන් ඉදිරියේ සිංහයන්ට වෙලා තියෙන දේ (Video)

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම South Africa v Sri Lanka අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අදයි.

දෙවැනි දිනය සදහා තරගය නිමාකරන විට දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකාව එකදු කඩුල්ලක්වත් නොදැවී ලකුණු 35ක් රැස්කර ගෙන සිටියා.

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 392ක් රැස්කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කර ගැනීමට හැකි වුනේ ලකුණු 110ක් පමණයි.

ඒ අනුව මේ වන විට දකුණු අප්‍රිකාව ලකුණු 317ක් ඉදිරියෙන් සිටිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top