Sports

දණහිසෙ සැත්කමට මුහුණ දුන් සනාගේ අලුත්ම තත්වය මෙන්න (Photos)

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයෙක් මෙන්ම සුපිරි පිතිකරුවෙක්ද වන සනත් ජයසූරිය සිය දණහිසෙ ශල්‍ය කර්මය සඳහා මුහුණ දී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී ඔහු සිය සැත්කමට මුහුණ දී ඇත.

ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන බොහෝ කාලයක සිට දණහිසේ ආබාධයකට මුහුණ දුන්නේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top