Local

දැඩි වාහන තදබදයට විසදුම් ලබාදෙමින් ඉදිකෙරෙන රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් 2017 වසර අවසානයට පෙර නිමාවේ (Video)

දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරිය පැවති දැඩි වාහන තදබදයට විසදුම් ලබාදෙමින් ඉදිකෙරෙන රාජගිරිය මංසන්ධියේ ගුවන් පාලමේ ඉදිකිරීම් මේ වන විට කඩිනමින් සිදුකරමින් පවතී.

“මෛත්‍රී යුගයක – තිරසර සංවර්ධනයේ” අරුණළු රටට කැඳවාගෙන එමින් ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි, ස්පාඤ්ඤ පාලම් ව්‍යාපෘතිය යටතේ 2016 වසරේදී ඉදිකිරීම් ඇරඹුණු ගුවන් පාලම සඳහා වෙන් වූ මුදල රුපියල් මිලියන 4700 කි. මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධික්ෂණය යටතේ මෙහි ඉදිකිරීම් 2017 වසර අවසන් වීමට පෙර සිදු කිරීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top