Local

දුමින්ද තවත් නඩුවකට ගිලන් රියෙන් එයි (Video)

සිය වත්කම් හා බැරකම් වසර තුනක කාලයක් හෙළි නොකිරිමට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පනවා ඇති නඩුවකට පෙනී සිටීම සඳහා මරණ දඬුවම නියමව ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා අද (05දා) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය. ඔහු ගිලන් රියකින් අධිකරණයට රැගෙන ආවේය.

මරණ දඬුවම පණවා ඇති දුමින්ද සිල්වාට අමුතු සැලකිල්ලක් තිබේ ද ?
දුමින්ද සිල්වා මහතා ගිලන් රථෙන් එද්දි, අනෙක් රෝගී සිරකරුවන් එන්නේ මෙලෙසයි.
ඔහු බන්ධනාගාරයේ සිටින්නේ මෙලෙසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top