Political

නව නාවික හමුදාපති ජනපති හමු වෙයි

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව නව නාවික හමුදාපතිවරයා මෙලෙස නිල වශයෙන් ජනාධිපතිතුමා හමුවූ අතර සාම්ප්‍රදායිකව සමරු තිළිණ හුවමාරුව ද සිදු කෙරිණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top