Local

නොමිලේ වයිෆයි දෙන දම් රැජිණි අලුත් අවුරුදු සමරුව හෑට් (Photos)

ශ්‍රී ලංකාව තුළ ධාවනය වන බස් රථයක් වන සුන්දරතම බස් රථයක් පිළිබද පසුගිය කාලයේ අසන්නට ලැබුණා.

ඒ දම් රැජිණි නමින් කොළඹ ඇඹිලිපිටිය හරහා වලස්මුල්ල දක්වා ධාවනය වන බස් රථයයි.

මෙම බස් රථයේ 5.1 Digital Surround System with TV , හා වෙනත් බස් රථවල දක්නට නොමැති ආකාරයේ කුඩා ශීතකරන 2කින් ද , WiFi සේවාවද ඔබට නොමිලේම අන්තර්ජාල පහසුකම ලබා දී තිබෙනවා.

එමෙන්ම වෙනත් බස්රථ වල නොමැති ආකාරයේ ජංගම දුරකතන බැටරි ආරෝපණය කරගැනීමේ පහසුකම් ද ලබා දීම නිසා මෙම බස් රථය ඉතා ජනප්‍රියතාවයට පත් වුණා.

2017 අලුත් අවුරුදු උදාවත් සමග මෙම බස් රථයේ විශේෂ තේපැන් සංග්‍රහයක් සහ බස් රථය සැරසිලි ද සමගින් ධාවනය කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top