Videos

පල්ලේකැලේ හෙට ගැන කුසල් කතා කරයි (VIDEO )

පල්ලේකැලේ තණතීරුවේ පන්දුවට පහරදීම එන්න එන්නම අපහසු වන බව ශී‍්‍ර ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් පවසනවා.

නොදැවී ලකුණු 169ක් ලබා ගැනීමෙන් පසුව අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

KUSAL MENDIS 169* – “අද මම කණ්ඩායමට ඕන වෙලාවට ලකුණු 100ක් ලබාගත්තා, මම බලන්නේ කොහොමහරි 200ක් හරි 250 ක් ගහලා පුළුවන් ගානක් කණ්ඩායම වෙනුවෙන් ගහන්න”

එම අවස්ථාවේ ඔහු කළ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top