Sports

පළමු ටෙස්ට් තරඟයේදීම ශ්‍රී ලංකාවට වෙන්න යන දේ (Video)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම Sri Lanka tour of South Africa අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අදයි.

තෙවැනි දිනය සදහා ඊයේ දිනයේ තරගය නිමාවට පත්වන විට දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු 351ක් රැස්කර ගෙන සිටියා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 286ක් රැස්කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස්කළේ ලකුණු 205ක් පමණයි.

ඒ අනුව මේ වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 432ක් අභියෝගයක් ලබාදෙමින් තවමත් දෙවැනි ඉනිම සදහා ක්‍රීඩා කරනවා.

කෙසේ වෙතත් ක්‍රිකට් විස්තර විචාරකයින් පවසන්නේ මෙම තරගය ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට වැඩි ඉඩකඩක් ඇති බවයි.

මෙම තරගයේ තෙවැනි දිනයේදි කණ්ඩායම් දෙකම ක්‍රීඩා කළ ආකාරය පහතින් බලන්න….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top