Sports

පුංචි ලෝක කුසලානයේදී රටවල් තුනක් ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන ICC champions trophy තරඟාවලියේ කණ්ඩායම් කාණ්ඩ ගතකිරීම අද (01) සිදුවුණා.

මේ අනුව ශ්‍රී ලංකාව champions trophy තරඟාවලියේදී තරඟවදින්නේ B කාණ්ඩයෙන්, B කාණ්ඩයට ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පකිස්ථානය සහ දකුණු අප්‍රිකාව ඇතුලත් වී තිබෙනවා.

A කාණ්ඩයෙන් මේ තරඟාවලියට එක්වන්නේ ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, එංගලන්තය සහ නවසීලන්තයයි.

කෙසේවෙතත් මේ තරඟාවලියට ජගත් එක්දින ක්‍රිකට් ශ්‍රේණිගතකිරීමේහි 9වන ස්ථානයේ පසුවන බටහිර ඉන්දීය කොදෙවන්ට එක්වීමේ අවස්ථාව උදාවී නැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top