Funny

‘‘පේලි පේලි පේලි සැදී විකට් වැටෙනවා බෝල බෝල බෝල වගේ බිංදු පෙනවා..‘‘ – ඉන්දියාවට එරෙහිව ලැබූ අමිහිරි පරාජයත් සමගින් බුකිය කැළඹුණු හැටි (Photos)

ඉන්දියාව සමග ඊයේ (21) පැවති පළමු එක්දින තරඟයෙන් තවත් අමිහිරි පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.

තරඟයේ පලමුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කළ ලකුණු 216 ඉලක්කය පන්දුවාර 28.5ක් තුළ හඹා යෑමට ඉන්දියානු කණ්ඩායම සමත්වුණා.

වරෙක එක් කඩුල්ලක් දැවී ලකුණු 139ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරි කඩුලු 9ම ලකුණු 77ක් තුළ බිඳවැටීම, පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකා කන්ඩායමේ මැදපෙලෙහි පැවති අසාර්ථකභාවය නැවතත් පෙන්නුම් කළා.

ඉන්දයානු කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ශිකර් ධවාන් පන්දු 90කදී ලකුණු 132ක් රැස්කළා.

මේ ඊයේ තරඟ පරාජයෙන් පසු ෆේස්බුක් සමාජ ජාලයේ පළවූ නිර්මාණ කිහිපයක්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top