Local

පොහොට්ටු ගෝලයා සල්ලි බෙදයි – පරාජය පෙනී පෙනී පොහොට්ටුව නීති කඩන හැටි මෙන්න!

2018 පලාත් පාලන මැතිවරනය මේ වනවිට පැවැත්වෙන්නේ සාමකාමි වාතාවරනයක්තුල චන්ද දායකයින්ගේ උනන්දුවත් සමග.

නව මැතිවරන ක්‍රමය යටතේ පැවැත්වෙන පලමු මැතිවරනය වන මෙවර මැතිවරනය තුල දැකිය හැකි වැදගත් කරුන වන්නේ අපේක්ශකයින් අතර ගැටුමකින් තොරව මෙවර මැතිවරන පැවැත්වීමට කටයුතු සලසා තිබීමයි.

නමුත් සමහර අපේක්ශකයින් සහ පක්ශ මැතිවරන නීති කඩන්නට පෙලබීම ඉතා අවාසනාවන්ත කරුනක්. තම පරාජය හා ජනතාව තමන් ප්‍රතික්ශේප කරන බැවින් කෙසේ හෝ මැතිවරන ජය ගැනිමට මැතිවරන නීති කැඩීමට සමහර පක්ශ ක්‍රියා කරනවා.

මෙයට එක් පැහැදිලි සාක්ශියක් සපයමින් පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි රොශාන් රනසිංහ රුපියල් 3000 බැගින් ගෙවමින් චන්ද මංකොල්ලා කෑමක නිරත වන බව වාර්තා වනවා.

තම අපෙක්ශකයින් හා පක්ශයේ නියත පරාජය හමුවේ මෙසේ නීතිය කඩන පක්ශ හා දේශපාලකයින් ගැන මැතිවරන කොමිසම තීරනයක් ගත යුතු අතර.ජනතාව තෙරුම් ගත යුත්තේ මුදලට හා නීති විරෝධීව මෙසේ ක්‍රියාකරන අය ජයග්‍රහනයෙන් පසු කෙසේ හැසිරේවිද යන්නයි.

මනාපයට පෙර මොහොතක් හිතන්න…මේ ඔබේ අවසාන හෝරා කිහිපයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top