Political

පොළොන්නරුවේ ශ්‍රීලනිප ජයග්‍රහණය තහවුරු කිරීමට මහා ජනගඟක් මැදට ජනපති මෛත්‍රී ආ හැටි (Photos)

ජනපති මැදිරිගිරිය ජනහමුවේ.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (11) මැදිරිගිරිය යුදගනාවේ පැවති ජනහමුවකට සහභාගි විය.

පැමිණ සිටි අතිවිශාල ජනතාව හමුවේ ජනාධිපතිතුමා ජනතාව ඇමතූ අයුරු

මෙම අවස්ථාවට, උතුරු මැද හිටපු මහ ඇමති පේෂල ජයරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ජනපති දියසෙන්පුර ජනහමුවේ

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දියසෙන්පුර අද (11) ජනහමුවක් පැවැත්විණ. ජනාධිපතිතුමා පැමිණ සිටි ජනතාව ඇමතූ අයුරු. උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

ජනපති හිඟුරක්ගොඩ ජනහමුව අමතයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හිගුරක්ගොඩ දී ඊයේ (11) ජන හමුවක් පැවැත්විණි.

ජනාධිපතිතුමා ඒ පැමිණ සිටි අතිවිශාල ජනකාය ඇමතූ අයුරු

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top