Funny

බංගලියෝ එපා කියලා ලංකාවට ආපු හතුරුටත් ක්‍රිකට් එපා වෙයිද..? ඊයේ තරඟය ගැන බුකියේ ගිය රස කතා ඔක්කොම මෙන්න (Photos)

සංචාරක ශ්‍රී ලංකා කන්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවත්වෙන විස්සයි 20 තරඟාවලියේ පළමු තරඟය ඊයේ පැවැත්වුණා.

මේ තරඟයෙන් ලකුණු 93ක විශිෂ්ට ජයක් හිමිකරගත්තේ ඉන්දියානු කණ්ඩායමයි.

නැවතත් තම දුර්වල ක්‍රීඩා විලාශය පෙන්නුම් කළ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 87ක් ළ බිඳ වැටීම විශේෂත්වයක්.

මේ ඊයේ තරඟය ගැන මුහුණු පොතේ පළවූ අදහස් කිහිපයක්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top