Political

බලය වැඩක් නෑ – ජනපති

බලයේ සිටින අය බලය තහවුරු කර ගැනිම හෝ බලයට ඒමට සිටින අය බලය ඉලක්ක කරගෙන වැඩ කිරිම වර්තමානයේ රටට අවශ්‍ය නොවන බවත් අවශ්‍ය වන්නේ රටේ සෑම අයෙක්ම හික්මීමකින්, සහෝදරත්වයකින් රට ඉදිරියට ගෙන යෑම බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි.

රට ඉදිරියට ගෙන යෑමට පාසල් සිසුවාගේ සිට සෑම දෙනෙකුම සිය වගකීම් යුතුකම් ඉටුකළ යුතු බවත් ජනපතිවරයා පවසයි.තිරසර යුගයක් සඳහා සඳහා දැක්ම එළිදැක්විමේ උත්සවයට ජනපති ලේකම් කාර්යාලයේදී එක්වෙමින් ජනපතිවරයා මේ බව පැවැසීය.

එසේම ශ්‍රී ලංකාවේ ආහාර නිශ්පාදනයෙන් 3න් 1ක් සතුන් විනාශ කරන බවත් ඌරන්, රිලව්, වඳුරන්, අලි එයින් ප්‍රධාන වන බවද ජනපතිවරය පෙන්වා දුන්නේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top