Local

බුද්ධි අංශ ස්ථානාධිපති මැරූ කොටියා දිවි ඇතිතෙක් සිරගෙට

දෙහිවල පොලිසියේ බුද්ධි අංශයේ හිටපු ස්ථානාධිපති සුනිල් තාබෘෘ මහතා ඔහුගේ නිල නිවසේ දී වෙඩි තබා ඝාතනය කළ කොටි සාමාජිකයකුට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

වරදකරුවූ සෙල්වතුරෙයි කිරුබාකරන් හෙවත් මදන් නමැති මුල්ලිවයික්කාල්හි පදිංචිකරුවකුට එසේ සිර දඬුවම් නියම විය. ඊට අමතරව තවත් වසර 5ක සිර දඬුවම් හා රුපියල් 25000ක දඩයක් ද ඔහුට නියම කෙරිණි.

කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අදාළ නියෝගය දුන් අතර 2003 වසරේදී මෙම ඝාතනය සිදුව තිබිණි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top