Music Videos

“මද්දහනේ මගේ සඳ ඇවිත්” කලබල අස්සේ වික්ටර් රත්නායකයන්ගේ අලුත්ම ගීතය එළියට .! (VIDEO)

නව නිර්මාණයකින් කරළියට නොපැමිණයත් ජ්‍යේෂ්ඨ ගායන ශිල්පී වික්‍ටර් රත්නායකයන් පිළිබදව පසුගිය කාළයේ නිබදවම කතාබහට ලක් වුනා. මෑත ‍යුගයේ ගායකයෙකුයැයි කියාගන්නා එක්තරා අසහනකාරී පුද්ගලයෙක් වික්ටර් රත්නායක මහතාගේ පෞද්ගලික ජීවිතයට අපහාස සිදු වන අයුරින් විඩීයෝවක් නිර්මාණය කරමින් ජනප්‍රිය වීමට උත්සාහ දැරූ අතර , මෙමගින් සිත රිදුනු වික්ටර් රත්නායකයන්ගේ රසික පිරිසක් එම අසහනකාරී ගායකයාගේද පෞද්ගලික ජිවීතය ඇසුරින් විඩීයෝවක් සෑදු අතර එය ඉමහත් ජනප්‍රියත්වයට පත් වුනා.

කෙසේ වෙතත් මෙවැනි කලබලකාරී තත්වයක් තුල දිගු නිහැඩියාව බිදිමින් වික්ටර් රත්නායකයන් සිය නව නිර්මාණය එළි දක්වා තිබෙනවා. එම ගීතය නම් කර තිබෙන්නේ “මගේ සඳ ඇවිත්” ලෙසයි , චන්දන මනෝජ් විතාන විසින් පද රචනය කළ එම ගීතයේ සංගීත නිර්මාණය වික්ටර් රත්නායක ශූරීන්ගෙන්මයි.

එම ගීතය පහතින්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top