Sports

මහේලගේ කණ්ඩායම පැරදුනු තරඟයේදි විනිසුරු බෙලී දැවී යෑමක් ක්ෂණිකයෙන් වෙනස් කරලා (Video)

මේ දිනවල නවසීලන්තයේ පැවැත්වෛන Super Smash පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (23) දිනයේ පැවැත්වුන තරගයේදි අපූරු සිදුවීමක් වෙලා තියෙනවා.

ඒ තමයි විනිසුරු Billy Bowden විසින් දැවීයාමේ තීරණයක් ක්ෂණිකයෙන් වෙනස් කිරීම.

මේ සිද්ධිය වුනේ මහේල ජයවර්ධන කණ්ඩායම නියෝජනය කරන Central Districts කණ්ඩායම පන්දු යවන අවස්ථාවේ.

පන්දුවට පහර දෙමින් ඉදලා තියෙන්නේ Northern Districts කණ්ඩායමේ පිතිකරුවෙක්.

මේ තරගයේදි අවසානයේ ලකුණු ජයක් ලබාගැනීමට Northern Districts කණ්ඩායම සමත් වෙනවා.

විනිසුරු Billy Bowden විසින් දැවීයාමේ තීරණයක් ක්ෂණිකයෙන් වෙනස් කළ අයුරු පහත වීඩියෝවෙන් නරඹන්න…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top