Funny

මාලි උඹ වැඩ්ඩෙක්, තිසර පකිස්ථාන් පලයන්, චන්දි අලුත් ජොබ් එකක් හොයපන් – අතේ තිබ්බ දේ කටට දාගන්න බැරිවුණු පරාජය ගැන බුකිය පත්තු වුණු හැටි – Photos

ශ්‍රී ලංක පිලට පකිස්ථානය සමඟින් පැවැත්වුණු තරඟයේදී නොසිතූ පරාජයක් හිමිවීම සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ විවිධ පෝස්ට් රැසක් හුවමාරු වුණා.

මෙහිදී තිසර පෙරේරාගේ උඩපන්දුව ගිලිහීයාම සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතාබහට ලක්වුණු අතර තරඟයේ අවසන් මොහොත දක්වාම පන්දුවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් පකිස්ථාන් පිලට දැඩි පීඩනයක් එල්ලකළ ලසිත් මාලිංගට බොහෝ දෙනෙකුගේ ප්‍රසාදය හිමි වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top