Educational

මෙකාට්‍රොනික් ඉංජිනේරු තාක්ෂණවේදී ශෙරින් ගිනිගේ විසින් කුරුඳු පොතු ගැලවීමට නවෝත්පාදනයක්

කුරුඳු පොතු ගැලවීම වඩාත් පහසු කිරිම සඳහා අර්ධ ස්වයංක්‍රි කුරුඳු පොතු ගැලවීමේ යන්ත්‍රයක් නිෂ්පාදනය කිරිමට ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක සමත්ව තිබෙනවා.

විවෘත විශ්වවිද්‍යාලයේ මෙකාට්‍රොනික් ඉංජිනේරු තාක්ෂණවේදී ශෙරින් ගිනිගේ මෙනවිය විසින් මෙම නවෝත්පාදනය සිදුකර තිබෙනවා. සිය නිර්මාණය ඊයේ (13දා) ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා වෙත හඳුන්වාදීමටත් ඇය කටයුතු කරනු ලැබුවා.

unnamed61

unnamed-132

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top