Local

මෙරටට රැගෙන ආ තව ත් පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 38,000ක් ගොඩබෑමට පියවර (Video)

පෙට්‍රල් රැගත් නෞකාවක් ප්‍රමාදවීම සහ ඒ හා සම්බන්ධව මතු වූ ගැටලුව සම්බන්ධයෙන් පත් කළ කමිටු වාර්තාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඛනිජ තෙල් අර්බුදය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, අමාත්‍ය පාඨලි චම්පික රණවක සහ අමාත්‍ය සරත් අමුණුගම යන මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පසුගිය දා පත් කරණු ලැබිණි.

මේ අතර ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ, කමිටු වාර්තවේ සඳහන් කරුණූ සලකා බලා ඉදිරියේදී අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගන්නා බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top