Local

මේත් ඇමති කෙනෙක් – පාලිත තෙවරප්පෙරුමට ඉක්මන් සුවය අත්වේවා..! (Photos)

ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (27) දින උදැසන එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය උදෙසා මතුගම මිගහතැන්න ප්‍රදේශයේ ජන හමුවකට සහභාගී වීමට යන අතරතුර හදිසි හෘදයාබාධ තත්වයක් ඇතිවීම හේතුවෙන් පළමුව මිගහතැන්න ජාතික රෝහලට ඇතුලත් වූ අතර ඉන් පසු මේ වන විට නාගොඩ ජාතික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

අපේ රටේ ඇතැම් ඇමතිවරුන් හෙම්බිරිස්සාවට, කැස්සටත් සිංගප්පුරුවේ බෙහෙත් ගන්න යන වකවානුවක මෙවැනි නියම ජනතාව අතර සිටිමින් ආදර්ශය සපයන ඇමතිවරුන් අප අගය කලයුතු නොවේද..?

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top