Funny

‘‘යකෝ බැන්දෙ කෝලි, ගහන්නෙ ෂර්මා‘‘ මැච් එක අතරේ බුකිය උණුසුම් වුන හැටි (Photos)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන තරඟයේ ඉන්දීය ඉණිම ළකුණු 392 ක් ලබා ගත්තා.ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වුන රෝහිත් ෂර්මා ලකුණු 208 ක් ලබා ගනිමින් ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබා දුන්නා.

කෙසේ වෙතත් තරඟය නිමා වෙන්නටත් පෙර මුහුණු පොතේ රස කතා මැවෙන්නට වුනා. මේ එලස මුහුණු පොත තුල පළවුන සටහන් කිහිපයක්.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු දෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංක පිළට අත්වුණේ දැවැන්ත පරාජයක්. මේ පරාජයත් එක්ක මුහුණුපොත පුරාම විවිධ රසකතා හුවමාරු වෙන්න පටන්ගත්තා.

රසවින්දනය උදෙසා එවැනි පෝස්ට් කිහිපයක් මේ විදිහට ගෙන ආවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top