Funny

රටම කතාවුණු තෙල් වර්ජනය ගැන බුකියේ පළවුණු රස කතා (Photos)

ඛනිජ තෙල් වෘත්තීය සමිති සේවකයන් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය මේ වන විට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ජනාධිපතිවරයා සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ලබන අඟහරුවාදා තෙක් වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි අනතුරුව අදහස් දැක්වූ ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා ප්‍රකාශ කළේ.

මේ අතර රට පුරා පැවති තෙල් වර්ජනය ගැන මුහුණු පොතේ පළවුණු අමුතු නිර්මාණ කිහිපයක් දක්නට ලැබුණා. ඒවා පහතින්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top