Sports

“රමීස් රාජා දැන් සනීපද ?’ සිංහ පැටවුන්ගේ සුපිරි ජයග්‍රහනයෙන් බුකිය ඇවිලුනේ මෙහෙමයි .! (PHOTOS)

බුඩායි අන්තර්ජාතික ක්‍රිඩා පිටියේ පැවැත්වුනු දෙවන ටෙස්ට් තරගයත් ලකුණු 68කින් ජය ගැනීමෙන් පසු පාකිස්තාන කණ්ඩායම සමග පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. මෙම තරගාවලි ජයග්‍රහනය ඓතිහාසික ජයග්‍රහනයක් වන්නේ එක්සත් අරාබී එමීර් රාජ්‍යයේදී පාකිස්තානය ටෙස්ට් තරගාවලියකින් පරාජය කළ එකම රට බවට ශ්‍රී ලංකාව පත් වීමෙනි. දිනේෂ් චන්දිමාල් ප්‍රමුඛ සිංහ පැටවුන් ලබා ගත් මෙම ජයග්‍රහනයත් සමග කණ්ඩායම වර්ණනා කරමින් සහ සුභ පතමින් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ විවිධ පෝස්ට් පළව තිබුනා.

එම ඡායාරූප පහතින්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top