Local

රුසියානු තේ තහනම ඉවතට

රුසියාව විසින් ශ්‍රී ලංකා තේ මත පනවා තිබූ තහනම මේ මස 30 වනදා සිට ඉවත් කිරීමට රුසියානු රජය තීරණය කර ඇතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති සමන් වීරසිංහ මහතා ප්‍රකාශ කලා.

කුරුමිණියෙකුගේ බලපෑම මත මෙම තේ තහනම පණවා තිබූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සහ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්වරුන්ගේ මැදිහත්වීම මත සිදුකෙරුනු රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමකින් පසුව මෙම තහනම ඉවත් කිරීමට රුසියානු රජය තීරණය කර ඇත.

මෙම ගැටලුව පිළිබද සාකච්ජා කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ විශේෂ කණ්ඩායමක් පසුගියදා රුසියාව බලා පිටත් විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top