Political

ලංකාවේ විදුලිය සියයට සියයයි

සියයට සියයක් විදුලියනය කළ දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ගාල්ල ලංකාගම ග්‍රාමයේ නිවාස 300කට විදුලිය ලබාදෙමින් ‘රටම එළියයි – අඳුර දුරලයි’ ජාතික ව්‍යාපෘතියට සමගාමීව විදුලිය ඉල්ලුම් කළ දෙලක්ෂ හැත්තෑපන්දහසක පාරිභෝගිකයන්ට එම සබඳතා ලබාදෙමින් සමස්ත දිවයිනේම විදුලියනය ප්‍රතිශතය 100‍%ක් බවට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top