Local

ලොකු පොඩි හැමෝටම ආදර්ශයක් වන විදිහට වාරියපොළ තරුණයින් පිරිසක් ලොකු වැඩක් කරලා (Video)

වාරියපොළ මිනුවන්ගැටේ නෙල්ලිය ප්‍රදේශයේ ජනතාවට හුග කාලෙක ඉදලා බස් නැවතුමක් ලොකු අඩුපාඩුවක් තිබ්බා.

ඉතිං ඒ ප්‍රශ්නේ විසදලා දාන්න ගමේ තරුණයින් පිරිසක් හිතුවා.

තමන්ගේ ගමට නිකන්ම බස් නැවතුමක් වෙනුවට සුපිරි බස් නැවතුමක් ලබාදෙන්න එයාලා කටයුතු කළා.

ඒ අනුව නොමිලේ Wi-Fi සේවාවක් එක්ක තමයි මේ තරුණයින් පිරිස බස් නැවතුම ඉදිකරලා තියෙන්නේ.

ඒ වගේම රාත්‍රී කාලයේදී විදුලිය සැපයීම සඳහා සූර්ය බලය යොදා ගැනීමටද කටයුතු කරලා තියෙනවා.

මේ තරුණයින් පිරිස තමන්ගේම මූල්‍ය හා ශ්‍රම දායකත්වයෙන් තමයි බස් නැවතුම ඉදිකළේ.

www.gossipking.lk

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top