Entertainment

වින් ඩිසෙල්ගේ ෆේස්බුක් ගිණුමේ Likes මිලියන 100 පනී

ප්‍රකට හොලිවුඩ් නළු වින් ඩිසෙල් සිය ෆේස්බුක් ගිණුමේ Likes මිලියන 100 පසුකිරීමට පසුගියදා සමත්විය. ඒ අනුව ෆේස්බුක් ගිණුමේ Likes මිලියන 100ක් ඉක්මවා සිටින තෙවැනි පුද්ගලයා බවටත් වින් ඩිසල් පත්විය.

ඔහුගේ මෙම කඩයිම පිළිබඳව ෆේස්බුක් නිර්මාතෘ මාක් සක්ස්බර්ග්ද සුබ පැතුම් එක්කොට තිබෙන අතර දෙදෙනා සිටින ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුමේ පළකරමින් මාක් සිය සුබ පැතුම් එක් කර සිටියේය.

වැඩිම ෆේස්බුක් අනුගාමිකයින් ප්‍රමාණයක් සිටින ජනප්‍රියම පුද්ගලයා වන්නේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝය.

ෆේස්බුක් අනුගාමිකයින් වැඩිම ප්‍රමාණයක් සිටින ජනප්‍රියම පුද්ගලයින් 10 දෙනා පහතින්

22441

13099

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top