Political

විමල්ව අත්අඩංගුවට ගන්න වෙලාවේ දූවට ඇත්තටම වෙච්ච දේ හෙළිකරයි (Video)

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාව අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේදි අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ලොකු කලබලයක් ඇති වුණා.

ඒ ඔහුගේ ආධාරකරුවන් පැමිණි විමල් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට දැරූ උත්සාහයත් සමගයි.

විමල් වීරවංශ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුගේ බිරිදගේ වැඩිමහල් සොහොයුරියගේ දියණිය ද එම ස්ථානයට පැමිණි සිට තිබෙනවා.

ඇය විමල්ගේ අත අල්ලා සිටි අවස්ථාවේ වෙච්ච දෙයක් ගැන මාධ්‍යයට පෙන්වුවේ මේ ආකාරයෙන්….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top