Political

විමල් විරවංශ අත්අඩංගුවට

(UPDATE) ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවූ හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

—————————————————————

ප්‍රකාශයක් ලබාදිම සඳහා හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා අද (10දා) පොලිස් මූල්‍ය අපරාධ ඒකකය කැඳවා තිබේ. හිටපු ජනපති මහිනද රාජපක්ෂ මහතා පසුගියදා පැවැති ජන හමුවකදී සඳහන් කළෙ විමල් විරවංශ මහතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ඇත බවයි. රජයේ වාහනයක් අවභාවිත කිරිමේ සිදුවීමකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා හිටපු අමාත්‍යවරයා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවා ඇතැයි වාර්තා වෙයි.

Source : www.ada.lk

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top