Sports

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සහභාගි වන දෙවැනි තරගය සජීවීව නරබන්න (LIVE)

තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය අද (19 දා) බංග්ලාදේශය සමග දිවා රාත්‍රි තරගයක්‌ ලෙසින් පැවැත්වේ. තරගය මීපූර් හී පිහිටි ෂෙයා බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර මෙම තරගය පෙරවරු 11.30ට පැවැත්විමට නියමිතය.

තරගයේ කාසිය වාසිය දිනු බංගලාදේශ කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය

ශ්‍රී ලංකා නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්‌ සිම්බාබ්වේ සමග පැවැති තරගයේදී ආබාධයකට ලක්‌වීම හේතුවෙන් කණ්‌ඩායම මෙහෙයවීමේ වගකීම දිනේෂ් චන්දිමාල්ට පැවරී තිබේ.

අබාධයට ලක්වු ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැදවා ඇති අතර වේගපන්දු යවන ක‍්‍රීඩක දුෂ්මන්ත චමීර වෙනුවට නුවන් ප‍්‍රදීප් කණ්ඩායම කැදවා ඇත

බංගලාදේශ කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු කර ඇති අතර වමත් වේගපන්දු යවන ක‍්‍රීඩක සන්සමුල් ඉස්ලාම් වෙනුවට මෙහොමඩි සෆියුඩීන් කැදවා ඇත

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තරගයෙන් පරාජයට පත්වු ශ‍්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ වැඩි බලාපොරොත්තු තබාගැනීමට නම් අද පැවැත්වෙන තරගය ජයග‍්‍රහණය කල යුතුය

Bangladesh: 1 Tamim Iqbal, 2 Anamul Haque, 3 Shakib Al Hasan, 4 Mahmudullah, 5 Mushfiqur Rahim (wk), 6 Nasir Hossain, 7 Sabbir Rahman, 8 Mashrafe Mortaza (capt), 9 Rubel Hossain, 10 Sunzamul Islam, 11 Mustafizur Rahman

Sri Lanka: 1 Upul Tharanga, 2 Kusal Perera, 3 Dinesh Chandimal (capt), 4 Niroshan Dickwella, 5 Kusal Mendis, 6 Asela Gunaratne, 7 Thisara Perera, 8 Akila Dananjaya, 9 Suranga Lakmal, 10 Wanindu Hasaranga, 11 Nuwan Pradeep

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top