Political

ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර සහයෝගීතාවය වර්ධනය කෙරෙන නව ගිවිසුම් (Photos)

තෙදින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණි මැලේසියා අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා සහ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර නිල හමුව (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වූ අතර, දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කෙරෙන නව ගිවිසුම් 03කට ද එහිදී අත්සන් තැබිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද, අමාත්‍යවරුන් වන තිලක් මාරපන, ජෝන් අමරතුංග, රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම, සුසිල් ප්‍රේමජයන්ත, තළතා අතුකෝරාළ, ගයන්ත කරුණාතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top