Entertainment

“ශීවායි” කෙල්ල චිත්‍රපට ගොඩක (Photos)

දිලිප් කුමාර්ගේ මිණිබිරියක වන ශයේෂා ෂයිගල් බොලිවුඩ් සිනමාවට එක්වූ පසුගිය වසරේදීය. ඒ අජේ දේව්ගන් අධ්‍යක්ෂණය කළ ශීවායි චිත්‍රපටයෙනි. මේ වනවිට ඉන්දීය කොලිවුඩ් සිනමාවට සම්බන්ධව සිටින ඇයගේ චිත්‍රපට 4ක් මේ වසරේදී කොලිවුඩ්හි ප්‍රදර්ශනය වේ.

වානාමාගන්ද මිළ චිත්‍රපටය මේ වනවිට තිරගත වී තිබෙන අතර, එය සාර්ථක ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ. කරුප්පා රාජා වෙල්ලයි රාජා අකිල්හා ජන්ග් චිත්‍රපට ඉදිරියේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත. සුන්දර රූ සපුවක් ඇති ශයේෂාට මේ වනවිට කොලිවුඩ් සිනමා තුළ ඉහළ ප්‍රසිධියක්ද ලැබී තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top